HIRU TV

Sunday, November 17, 2013

HOT NEWS FOR JAEALA

අයාලේ යමින් සිටි දැරිවියෝ මුලාවේ වැටෙති

HOT NEWS FOR JAEALA

road brothel 410px 17-11-13hirunewsජාඇල ප්‍රදේශයේ දාහතර වියැති ලාබාල දැරිවියන් දෙදෙනෙක් සිය නිවෙස්වල මාපියන් හා ආරවුලක් ඇතිකරගෙන හලාවතට පැමිණ ඇත. එලෙස පැමිණි මේ බාලවයස්කාරියන් දෙදෙනා හලාවත සිටි තරුණයෙකු (25) හා හිතවත්වී ඇති අතර ඔහුද කැටිව හෙට්ටිපොළට පැමිණ ඇත.
ඒ ‍වනවිට රාත්‍රිය එළැ‍ඹෙමින් තිබූ අතර ඔවුන් තිදෙනා කුරුණෑගල පාරේ යනඑන වාහනවලට අත පාමින් වාහන නවතාලන්නට වෑයම් කර ඇත.
මේ අතර එම ස්ථානයට තරුණයින් දෙදෙනෙකු යතුරුපැදි දෙකකින් පැමිණ ඇත. ඒ අවස්ථාවේ එක් බාලවයස්කාරියක් එක් තරුණයෙකුගේ යතුරුපැදියට නැඟ පඬුවස්නුවර පූජා නඟරයේ වනලැහැබකට ගොස් ඇත .එම තරුණයා පඬුවස්නුවර විවිධසේවා සමූපකාර සමිතියේ සභාපතිවරයාගේ ‍පුතා බව පොලිසිය කියයි
මේ අතර අනෙක් බාලවයස්කාරියත් හලාවත

Politician evades Rs.100m bank loan payment?

බැංකුවකට මන්ත්‍රී කෙනෙක්ගෙන් කෝටි 10ක පොල්ලක් ?


Politician evades Rs.100m bank loan payment?

Politician 410px 18-11-13දකුණු පළාතේ මන්ත්‍රීවරයෙකුට අයත් සමාගමක් විසින් කොල්ලුපිටියේ පිහිටි බැංකුවකින් රුපියල් මිලියන 100ක ණයක්ගෙන එය නොගෙවා සිටීමට උත්සාහයක යෙදී සිටින බව වාර්තා වේ.

එම ණය මුදල සදහා වන වාරික දෙකක් ගෙවීම මේවන විට පැහැර හැර ඇතැයි ද මේ අතර, වාර්තා වේ.
කෙසේවවුද එම බැංකුව විසින් අදාල මුදල පියවන ලෙස එම සමාගමට ලිඛිතව දැනුම්දී ඇති බවත්, මෙම ණය මුදල ලබාදීමට එම බැංකුවේ සභාපතිවරයා මැදිහත්වී ඇති බැවින් අදාල මන්ත්‍රීවරයාට එම මුදල හැකි ඉක්මනින් ගෙවන ලෙස පෞද්ගලිකව එම බැංකුවේ සභාපතිවරයා විසින් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇති බවද පැවසේ.
එම අවස්ථාවේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවෙන් පසුව අදාල මුදල ගෙවා දමන බවට බැංකු සභාපතිවරයාට එම මන්ත්‍රීවරයා පොරොන්දුවී ඇති බවද වාර්තා වේ.

Paba’ gets hitched with businessman!

'පබා' ව්‍යාපාරිකයෙක් හා පැටලෙයි !


Paba’ gets hitched with businessman!

Paba 410px 27-08-13hirunewsනිළියක,නර්තන ශිල්පිනියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) ව්‍යාපාරිකයෙක් හා හාදවී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයට වැඩි කලක් ගතවී ගොස් නැතත් ඇය දැන් පෙම්වතියක් බව පිළිගෙනද තිබේ.
මේ දිනවල උපේක්ෂාගේ දුරකථනයට ඇමතුම් ලබා ගැනීම ඉතා අපහසු බවද පැවසේ.
ඒ ඇය වැඩි සිය දුරකථනයෙන් පෙම්වතා සමග පෙම් බස් දොඩන බැවින් බවද වාර්තා වේ.
ඇය මීට පෙර පිළියන්දල සුවාරපොළ උස්පැලෑනවත්ත අංක 24/31 ලිපිනයේ පදිංචි වලවේගමගේ මහේෂ් චාමින්ද යන අය සමග විවාහවී සිටි අතර ඇය පසුගියදා ඔහුගෙන් දික්කසාද විය.
උපේක්ෂා, මහේෂ්ගෙන් දික්කසාද වූයේ ඔහු ඇයට පහරදීමේ

Thursday, November 14, 2013

Salaka casino reopened

සලාකා කැසිනෝව යළි විවෘතයි !

Salaka casino reopened


Salaka B 410px 14-11-13hirunewswsපසුගිය  නොවැම්බර් 04 වැනිදා පොලීසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැටලූ, ‘සලාකා රෙජිනෝ' කැසිනෝ ශාලාව යළි විවෘතකර ඇතැයි වාර්තා වේ.
එය යළි විවෘත කර ඇත්තේ පසුගිය 11වැනිදා බවත්, 12 වැනිදා දිනයේදී එය යළි වසා දමා තිබී ඊයේ (13) එය යළි විවෘත කර තිබූ බව පැවසේ.
මෙම කැසිනෝ ශාලාව පසුගිය කාලය පුරාම විටින් විට පොලිසිය විසින් වැටලුවද එය නැවත නැවත ආරම්භ කිරීම සාමාන්‍ය දෙයක් බවද මේ අතර වාර්තා වේ.
අදාල කැසිනෝවේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ කැසිනෝව ප්‍රසිද්ධ ව්‍යාපාරික අභාවප්‍රාප්ත ලකී නෙත්තිකුමාර මහතාගේ බිරිය වන වජිරා නෙත්තිකුමාරට අයත් එකක් බවයි.
(වජිරාගේ හා ලකීගේ එක් දියණියක් විවාහ වී සිටින්නේ

Nishani was gifted a car by ….

නිෂානිට කාර් එක දුන් මුදලාලි හෙළි වේ


Nishani was gifted a car by ….

Nishani G 410px 13-11-13hirunewsජනප්‍රිය නිළියක වන නිශානි ගමගේට මෝටර් රථයක් තිළිණ කළ අකුරැස්සේ ටිකිරි ස්ටෝර්ස්හි අධිපති ඇයගේ පියා බව  වාර්තා වේ.

මාතර උපන් නිෂානි පවුලේ මද්දුමයාය. ඇයට වැඩිමහල් සහෝදරයෙක්, සහෝදරියක් හා බාල සහෝදරයෙක්, ස

Hague urges probe into alleged Sri Lanka war crimes

ලිංගික අපරාධ ගැන ගත් ක්‍රියාමාර්ග මදි - හේග්

Hague urges probe into alleged Sri Lanka war crimes


WillHague 410px 13 11 14hirunewsයුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බව බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් විලියම් හේග් පවසයි.
පොදුරාජ්‍යමණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පෙරාතුව කොළඹදී අදහස් දක්වමින් ඔහු මෙලෙස පවසා ඇතැයි බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙවැනි පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය සාක්ෂිකරුවන් සුරැකීම සඳහා වූ ශක්තිමත් නීති පද්ධතියක් ගෙන එන මෙන් තමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව හේග් පවසා ඇතැයි එහි දැක්වේ.
“ලිංගික ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන් රඳවාගැනීමට මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නෑ. මීට අදාළ චෝදනා අතර පවතින එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද වාර්තා වල දැක්වෙන්නේ රජයේ හමුදාවන් විසින් අවසන්

Tuesday, November 12, 2013

NEWS FOR PUTHTHALAMA

දියණියට අතවර කළ පාපියා අත්අඩංගුවේ

NEWS FOR PUTHTHALAMA

GirlRaped 410px 13 07 19hirunewsවයස අවුරුදු 13 ක් තම වැඩිමහල් දියණියව අවස්ථා කීපයකදී දුෂණය කළ බව කියන අවුරුදු 38 ක් වන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.
අතවරයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය - ඇතුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියකි. අතවරයට පත්ව ඇති දැරිවිය එම ප්‍රදේශයේම පාසලක 08 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත. ඇයගේ මව රැකියාවක් සදහා විදේශ ගතවී සිටී.
තම නැගනියන් දෙදෙනා සමග අතවරයට පත් දැරිවිය පියා බාරයේ සිට ඇත. පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම සැකකාර පියා විසින් තම බාලවයස්කාර දැරිවියට අතවර කර ඇත.
තම පියා විසින් සිදුකරන අතවරයන් ඉවසා ගත නොහැකි තැන දැරිවිය විසින් මේ බව තම මිත්තණියට පවසා ඇත.පසුව මිත්තණිය විසින් සම්බන්ධයෙන් පුත්තලම පැමිණිල්ලක් කරමින් තොරතුරු පවසා ඇත.
ඒ අනුව පරීක්ෂණ සිදු කළ පොලීසිය සැකකරු

Madams running smalltime casinos?

කැසිනෝ පෙට්ටිකඩ කරන මැඩම්ලා ?

Madams running smalltime casinos?


Casino club 410px 05-11-13hirunewsරට තුළ කැසිනෝ පෙට්ටි කඩ කරන මැඩම්ලා,  රටේ නීතිය බලූ කරන්නේ නම්, උස්සා පොළොවේ ගසන්නේ නම් විදේශීය කැසිනෝ රජවරු රටේ නීතිය උඩු සුළගේ පා කර හරිනු ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.

කොළඹ ඇස් වාට්ටුව ප්‍රදේශයේ සුපිරි බූරු පිටියක් වැටලු පොලිස් නිලධාරීන්ට දඬුවම් කිරීමත්, එම කැසිනෝ ව්‍යාපාරය දේශපාලන හස්තය වසන් කිරීමට දරන නිහීන උත්සාහයත් ප්‍රශ්න කරමින් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම්, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන්වේ.

එම නිවේදනය පහත පළවේ.

'' පසුගිය නොවැම්බර් 04 වැනිදා කොළඹ ඇස් වාට්ටුව ප්‍රදේශයේ සුපිරි බූරු පිටියක් පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ ඒකකය විසින් වටලා එහි සූදු ක්‍රිඩාවේ යෙදී සිටි ප්‍රභූ පුද්ගලයින් රැසක් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගත්බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.
මෙම බූරු පොළේ සූදු ක්‍රිඩාවේ යෙදෙමින් සිටි

NEWS FOR RUKANTHA GUNATHILAKA

රූකාන්තලාට වදදුන් විත්තිකරුවන්ගේ පෙත්සම ඉවතට

NEWS FOR RUKANTHA GUNATHILAKA

RookanthaChandralekha 410px 13 07 24hirunewsරූකාන්ත, චන්ද්‍රලේඛා යුවලට හිංසා කිරීමේ සිද්ධියට සම්බන්ද විත්තිකරුවන්ට ලබාදුන් දඬුවම ඉවත්කරන ලෙස ඉල්ලා විත්තිකාර අභියාචකයන් විසින් අභියාචනාධිකරණයට ගොනුකරන ලද පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට ද්විපුද්ගල විනිසුරු මඬුල්ල අද  (12) නියෝග කළේය.

 සිසිරද ආබෲ හා චන්ද්‍රා ජයතිලක යන විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුනි.

විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් නීතිඥ ජානක අමරසිංහ මහතා විසින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් පසු පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

වර්ෂ 2000 ජනවාරි 26 හෝ ඊට ආසන්න දින කදී මත්තේගොඩ දී මාරියෝ ග්ලෝරි රූකාන්ත ගුණතිලක හා වැල්මිල්ල ආරච්චිගේ සුරම්‍ය රත්නකුමාරි චන්ද්‍රලේඛා පෙරේරා යන ජනප්‍රිය ගායක ගායිකා යුවලට තර්ජනය කිරීම හා හිංසා කිරීමේ චෝදනා 5 ක් විත්තිකරුවන්ට එරෙහිව න

Sunday, November 10, 2013

NEWS FOR SIRIL DARMAWARDANA

සිරිල් ධර්මවර්ධන අභාවප්‍රප්තවේ

NEWS FOR SIRIL DARMAWARDANA
5
cyrilසිනමාව, වේදිකාව හා ගුවන්විදුලිය යන අංශ තුනේම ප්‍රශස්ත ශිල්පියෙකු ලෙස කටයුතු කළ සිරිල් ධර්මවර්ධන මහතා අද (8) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත වූ බව ඉතා සංවේගයෙන් දැනුම් දීමට සිදුව ඇත.
සිනමාව තුළ විවිධ චරිත නිරූපනය කළ ඔහු කැළණි පාළම වේදිකා නාට්‍යය තුළින් තම රංගන ප්‍රතිභාවන් දක්වා වේදිකාවද නතු කර ගත්තේය.
ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස විවිධ ගුවන්විදුලි නාට්‍ය රැසකම චරිත නිරූපනව කළ ඔහු මෑත කාලයේ ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර වාසය කළේය.
වසරකට වැඩි කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විදි ඔහු සතියක් තිස්සේ මෙල්බර්න් හි පීටර් මැක් (Peter Mac ) පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර, අද ඔහු දිවියෙන්

Miss Universe's 'oops' moment

ලෝක රූ රැජිනගේ කිරුළ හැලෙයි !

Miss Universe's 'oops' moment


miss 410px 10-11-13hirunewsවසර 2013 ලෝක රූ රැජින ලෙස කිරුළු පලන් වෙනිසියුලාවේ ගේබ්‍රියල් අයිලර්ගේ (Gabriela Isler) කිරුළ හැලෙන්නට යාමේ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.

මෙසේ කිරුළ හැලෙන්නට ගොස් ඇත්තේ ඇයට කිරුළ පළදවන්නට ගිය අවස්ථාවේදීය.

වසර 2012 ලෝක රූ රැජින බවට පත් ඇමරිකාවේ ඔලිවියා කුල්ප් මෙවර ජයග්‍රාහිකාව වූ ගේබ්‍රියල්ට කිරුළ හිස පළදවන්නට ගිය අවස්ථාවේදී එය ඇගේ හිසෙන් රූටා බිම වැටෙන්නට ගොස් ඇත.

කෙසේවුවද ගේබ්‍රියල් විසින්ම එය බිමට වැටීමට ඉඩ නොතබා රැකගන්නටද සමත්ව තිබේ.

 විසිපස් හැවිරිදි ගේබ්‍රියල්, රූපවාහිනී චරිතයක්

Milk powder shortage round the corner?

කිරිපිටි හිගයක් අත ළග

Milk powder shortage round the corner?

9
Milk 410px 10-08-13hirunewsකිරිපිටි මිල ඉහළ යාමක් හෝ කිරිපිටි හිගයක් ඇතිවීමේ ඉඩ කඩ ඇතැයි ආර්ථික ප්‍රවීනයෝ  පැවසූහ.

අදාල කිරිපිටි හිගය ඇතිවීමට ඉඩ ඇත්තේ මේවන විට කිරිපිටි මිල ඉහල දැමීමට කිරිපිටි ආනයන කරනු ලබන සමාගම් පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය ඉල්ලා තිබීම නිසා බවද ඔවුහු පෙන්වා දුන්හ.
එම සමාගම් ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 100කින්ද, කිලෝ එකේ කිරි පැකට්ටුවක මිල රුපියල් 200 කින් ඉහල දැමීමමට ඉල්ලා ඇත.
බොහෝ විට මෙරට බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල

Minister’s wife behind Salaka casino!

සලාකා කැසිනෝව පිටුපස ඇමති බිරිඳක්!

Minister’s wife behind Salaka casino!

Women 410px 10-11-13hirunewsපසුගිය  04 දා පොලීසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැටලූ,  ‘සලාකා රෙජිනෝ' කැසිනෝ ශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ ඇමතිවරයකුගේ බිරිඳක් සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බිරිඳක් විසින් බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මර්ග වලින් වාර්තාවේ.

එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, කොළඹ,  පුරහල ප්‍රදේශයේ මෙම කැසිනෝ ශාලාව අවහිරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇත්තේ,  ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල නිලධාරියකුගේ රැකවරණය යටතේ ය.

අමාත්‍යවරයාට ඔහුගේ අමාත්‍යංශයේ ටෙන්ඩර් හා කොන්ත්‍රාත්

Thursday, November 7, 2013

NEWS FOR SKYPE

ස්කයිප් ඔස්සේ නඩු ඇසීමට යයි

NEWS FOR SKYPE

SkypeLogo 410px 13 11 07HIRUNEWSදිවයිනේ ප‍්‍රථම වතාවට අපරාධ නඩුවක් සඳහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ තීරණය කළේ ය.
කොළඹ-03 ඇල්බට් ප‍්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවක ප‍්‍රධාන

HOT NEWS FOR ANAMADUWA

ලේලිය කෙළෙසූ මාමණ්ඩියට මාංචු


HOT NEWS FOR ANAMADUWA
HandCuffs 410px 13 11 06hirunewsවයස අවුරුදු 17 යි මාස 09 ක් වන තම ලේලිය (පුතාගේ බිරිදව) දුෂණය කළ බව කියන අවුරුදු 46 ක් වන මාමණ්ඩියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
අතවරයට ලක්ව ඇත්තේ ආඩිගම -බුද්ධිගම ගම්මනයේ පදිංචිව සිටින තරුණ විවාහක කාන්තාවකි. සැකකරු පදිංචිව සිට ඇත්තේ ආණමඩුව - ගරායක්ගම පොලිස් ගම්මානයේය.
තම දියණිය නිවසේ තනිවම සිටින බව පවසා ඇගේ තනියට යැයි කියා සැකකරු විසින් තමන්ගේ පුතා හා විවාහ වී සිටින ලේලියව ඇයගේ නිවසේ සිට ගරායක්ගම පිහිටි සැකකරුගේ නිවසට කැදවා ගෙන ගොස් ඇත.
එම නිවස තුළදී සැකකරු විසින් තමන්ගේ ලේලියට මෙම අපරාධය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
පියා විසින් කැදවාගෙන ගිය තම බිරිද සොයා ගිය ස්වාමි පුරුෂයාට අතවරයට පත් කාන්තාව විසින් තමන්ට සිදුවු අපරාධය හෙලි කර ඇත.ඉන් පසුව තම බිරිදද කැටුව පැමිණ

HOT NEWS FOR VAUNIYAVA

ළමා ලිංගික හිංසාවට නා හිමි රිමාන්ඩ්

HOT NEWS FOR VAUNIYAVA
 
Nahimi 410px 13 11 06hirunewsවවුනියාව සෙත් සෙවණ ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි බාල වයස්කාර පිරිමි දරුවන් හතර දෙනකු කෘෘරත්වයට පත්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ, උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන් නොවැම්බර් 19 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් වව්නියාවේ දිසා විනිසුරු වී.රාමකමලන් මහතා ඊයේ (06) නියෝග කළේය.
විනිසුරුවරයා මෙසේ නියෝග කලේ, ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය කෘෘරත්වයට පත්වූ බව කියන දරුවන් හය-හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කෙළේය. එම දරුවන් හතර දෙනා සිය මවුපියන්ට භාර දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන

Prabhakaran’s personal assistant pleads guilty

ප්‍රභාකරන්ගේ සහයකයා වරද පිළිගනී

Prabhakaran’s personal assistant pleads guilty

 
praba 410px 07-11-13hirunewsඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පෞද්ගලික සහායකයා ලෙස කටයුතු කළ තනබාලසිංහම් ලිංගදාසන් නමැත්තාට බරපතළ වැඩ සහිත මාස 2ක සිර දඬුවම් ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණය විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ මහත්මිය අද නියෝග කළා ය.

ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සා

Tuesday, November 5, 2013

HOT NEWS FOR ANURADAPURA

නිදි යහනේ දී 5දෙනෙක් කපා කොටා මරලා


HOT NEWS FOR ANURADAPURA
Knife blood 410pxHIRUNEWSඅනුරාධපුර විහාරහල්මිල්ල කුලමේ නිවසක් තුළ නිදි යහනේදීම ඊයේ (04) රාත්‍රියේ පස් දෙනෙක් කපා කොටා ඝාතනය කර තිබේ.
ඒ පිළිබඳව අද (05) උදැසන අසල්වාසීන් විසින් අනුරාධපුර පොලිසියට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ වී තිබේ. මෙම නිවසේ හිමිකරුවා යැයි කියන්නේ පියාදාස නැමැති අයකුටය. ඔහු සමග එම නිවසේ ඔහුගේ බිරිඳ , දියණිය සහ පුතා ජීවත් වී තිබේ.
සඳුදා (04) සවස පියදාසගේ සොයුරියක් මහියංගනයේ සිට මෙම නිවසට පැමිණ ඇත්තේ ඇගේ පුතා සහ තවත් පුද්ගලයෙක් සමඟයි. මහියංගනයේ ඇයට හිමි වී තිබූ ඉඩමක් විකුණා දමා විහාරහල්මිල්ල කුලමේ පියදාසගේ නිවසට පැමිණ තිබේ.
අඟහරුවාදා උදේ අසල්වාසීන්ගේ දැනුම්දීම මත පැමිණි අනුරාධපුර පොලිසිය නිවස තුළ තිබී පස් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. මියගොස් සිටි අය අතර පියදාසගේ බිරිඳ

Dialog manager involved in creating ' Puswedilla'

පුස්වෙඩිල්ලට පතරොම දුන්නේ ඩයලොග් ?

Dialog manager involved in creating ' Puswedilla'


Women dialog 410px 06-11-13ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් අපහසුතාවයට පත් කළ පසුවෙඩිල්ල හාස්‍යමය අයිතමය ඇතුළු කිරීමට ඩයලොග් ආයතනයේ කළමනාකාරිනියක්ද සම්බන්ධවී ඇති බව හෙළිවී ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
මෙසේ සම්බන්ධ ධයලොග් ආයතනයේ කළමනාකාරිනිය එයාටෙල් ආයතනයේ සිටි ඩයලොග් වෙත පැමිණිය අයෙක් බවද පැවසේ.
ඇය එයාර් ටෙල් ආයතනයෙන් ඉවත්කර ඇත්තේ මහනුවර ප්‍ර

Police claim raiding ‘illegal’ casino

පොලිසිය 'හොර' කැසිනෝවක් වටලයි


Police claim raiding ‘illegal’ casino

Casino club 410px 05-11-13hirunewsකොළඹ,  පුරහල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය 'සලාකා  රෙජිනෝ  නමැති නීති විරෝධී කැසිනෝ ශාලාවක් වටලා එහි සිටි පුද්ගලයින් 43 දෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගත්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.

අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන කිසිඳු කැසිනො ශාලාවක් සඳහා මෙතෙක් නිල බලපත්‍රයක් ලබාදී නොමැත.

එහෙත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා ඔහුගේ කැසිනෝ